Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි.

(UTV | කොළඹ) –

ලිට්‍රෝ ගෑස් මිල අඩු කරන බව එම සමාගම සඳහන් කරයි.  අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩුකර තිබෙනවා.එහි නව මිල රුපියල් 3,690කි. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි. කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර, රු. 712ක්ව පැවති එහි නව මිල රු. 694ක්.

Related posts

Two held over Kalagedihena assault

Mohamed Dilsad

பப்புவா நியூ கினியாவில் சக்தி வாய்ந்த நிலநடுக்கம்…

Mohamed Dilsad

The Angry Birds sequel lands in 2019

Mohamed Dilsad

Leave a Comment