Trending Newsඑසැන පුවත්දේශීය

පියුමි හංසමාලී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

(UTV | කොළඹ) –

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබෙනවා. ඒ සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

Related posts

மலையக ரயில் சேவைகள் வழமைக்கு

Mohamed Dilsad

ගාලු කොටුවේ ටිකට් කඩන්නේ නැහැලු

Mohamed Dilsad

வனநாள் தினத்தை முன்னிட்டு பல்வேறு நிகழ்வுகள்

Mohamed Dilsad

Leave a Comment