Trending Newsදේශීය

චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) –

චීන ජාතිකයින් 30 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගත් බව ඔහු පවසයි. මේ අතර අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ ඊයේ (28) දිනය වන විට ඉන්දීය ජාතිකයින් 137 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

US assisting anti-corruption, asset recovery efforts in Sri Lanka

Mohamed Dilsad

විදුලි වාහන 7ක් රේගු භාරයේ රඳවා ගැනීමට ගත් තීරණයට එරෙහිව නියෝගයක්

Mohamed Dilsad

SLFP new Organiser for Biyagama Electorate

Mohamed Dilsad

Leave a Comment