Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව එළිදැක්වේ

(UTV | කොළඹ) –

බදු ගෙවන්නන්ගේ අදහස් සහිත සමීක්ෂණ වාර්තාව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් එළිදැක්වීමේ දැක්වින.

ශ්‍රී ලංකාව බදු ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බැවින් බදු ප්‍රතිපත්ති පිළිබඳ මහජන අවබෝධය තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය ඉතා වැදගත් වේ.

රටේ තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සමාජ බැඳීම් ශක්තිමත් කිරීම සහ බදු පිළිබඳ අවබෝධය ඉහළ නැංවීම සඳහා මෙම සොයාගැනීම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මෙම වැඩසටහන එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සංවිධාන කරන ලද සාධාරණ බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉළක්ක සඳහා වන ශක්තිමත් සමාජ ගිවිසුම පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික සංවාදයේ කොටසකි.

 

Related posts

සියලුම පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் மட்டக்களப்பில் ஸ்ரீலங்கா சுதந்திரக் கட்சியின் மே தினக் கூட்டம்

Mohamed Dilsad

கணவரை மோசமாக விமர்சித்த பத்திரிக்கை ஆசிரியருக்கு மெலானியா டிரம்ப் கடும் கண்டனம்

Mohamed Dilsad

Leave a Comment