දේශීය

යුක්තියට ඔත්තුවක් දෙන්න | සල්ලි වැස්සක තෙමෙන්න

(UTV | කොළඹ) – නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වනදා සිට ආරම්භ කළ යුක්තිය මෙහෙයුම සාර්ථකව අත්අඩංගුයට ගැනීම් සිදුකර අතර ඒ සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇත.

එවැනි තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතය.

Related posts

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳිවියන් පිරිසක් විරෝධතාවක

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුව අතට

Mohamed Dilsad

කබ්රාල්ගේ ධුරය වළක්වාලන්නැයි අභියාචනාධිකරණයට පෙත්සම් 2ක්

Mohamed Dilsad

Leave a Comment