දේශීය

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී දියේ ගිලී මියගිය ආධුනික පොලිස් කොස්තාපල් ක්‍රිෂ්ණමූර්ති ප්‍රතාපන් නිලධාරියා පොලිස් සැරයන් නිලයට උසස් කර තිබේ.

 

ජාඇල පොලීසියේ රාජකාරියේ යෙදී සිටියදී එම නිලධාරියා පසුගිය 23 වනදා එම අනතුරට මුහුණදී තිබුණි.

 

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ජාඇල පොලිස් ස්ථානය අසල ඇති ඇළට පැන පළායෑමට උත්සාහ කළ අවස්ථාවේදී නැවත අත්අඩංගුවට ගැනීම සඳහා ඇළට පැන තිබූ එම නිලධාරියා සැඩ පහරට හසුවී දියේ ගිලී මියගොස් තිබුණි.

Related posts

දුම්රිය දෙපාර්තමේන්තුවට එරෙහිව, අනුරාධපුර මහාධිකරණයෙන් නියෝගයක්

Editor O

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැමුන් අධි තක්සේරුවෙන් කටයුතු කළා – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක

Editor O

Leave a Comment