දේශීය

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට එරෙහිව පවරා තිබූ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියෝග කළේය.

 

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥවරයා මෙන්ම විත්තියේ නීතිඥවරු දැක්වූ කරුණු දැක්වීම සලකාබැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

Mohamed Dilsad

අසේල සම්පත් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment