දේශීය

ගංවතුර අනතුරු ඇඟවීම දිර්ඝ කෙරේ

දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

 

ඉදිරි පැය 24 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට හා මාර්ගවල ගමන් ගන්නා අයට මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

කඩවත – මීරිගම අධිවේගී මාර්ග ඉදිකිරීමට, චීන එක්සිම් බැංකුවෙන් ගන්නා ඩොලර් මිලියන 500ක ණය මුදලේ, පොලී අනුපාතය 2.5% සිට 3.5% දක්වා ඉහළ ට

Editor O

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

Mohamed Dilsad

නිව් ඩයමන්ඩ් නෞකාවේ යළි ගින්නක්

Mohamed Dilsad

Leave a Comment