දේශීය

ස්ථාවර දුරකථන කෙටි පණිවුඩ සඳහාත් බද්දක්

ජංගම දුරකථන කෙටි පණිවුඩවලට අමතර ව ස්ථාවර දුරකථන මඟින් යවන කෙටි පණිවුඩ සඳහාත් බද්දක් අය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

 

අද (10) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

 

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමේ අවස්ථාවල් ලෙස මෙම බද්ද අය කිරීමට නියමිත බව ඔහු සඳහන් කරයි.

Related posts

මැතිවරණ අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් කිරීම කල් යයි

Mohamed Dilsad

හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තුත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment