ක්‍රීඩා

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ නෙදර්ලන්තය අතර තරගය අද (03) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්විය.

 

ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය

Related posts

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනපතා කොවිඩ් පරීක්ෂණවලට

Mohamed Dilsad

ටිම් පේන්, බට්ලර් පරදා දික්වැල්ල ලෝකෙන්ම අංක එකට

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

Leave a Comment