ක්‍රීඩා

ළහිරු කුමාර ට ආබාධයක් – දුෂ්මන්ත ට අවස්ථාව ලැබෙන ලකුණු

ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග අහිමි වනු ඇතැයි ක්‍රීඩා ආරංචි මාර්ග පවසයි.

 

ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ට කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව හිමිවනු ඇති බවද පැවසෙයි.

 

මේ අතර හෙට (30) දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරගය සඳහා කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න ක්‍රීඩා කරනු ඇති බවද ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

ශ්‍රී ලංකා – එංගලන්ත 3 වන පන්දුවාර විස්සයි විස්ස තරගය හෙට

Mohamed Dilsad

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

විරාට් කෝලිට IPL බළධාරීන්ගෙන් දඩයක්

Mohamed Dilsad

Leave a Comment