දේශීය

කුඩු ජාවාරමේ යෙදුණු කොස්තාපල් ගැන ගත් තීරණය

ඊයේ (03) පස්වරුවේ හෙරොයින් මිලිග්‍රෑම් 7140ක් සමඟ අත්අඩංගුවටගත් දෙයියන්දර පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු සැකකරුවන් 09 දෙනා අද (04) උදැසන දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 

එහිදි සැකකරුවන් 07 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් වු ශරීර ඇප ⁣දෙකක් මත ඇප ලබා දීමටත් පොලිස් කොස්තාපල්වරයා සහ අනෙක් සැකකරුවාව දින 4ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් දෙයියන්දර මහෙස්ත්‍රාත් කෝසලා අනුරුද්ධිකා විදානපතිරණ මහත්මිය අවසර ලබා දුන්නාය.

Related posts

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

කළුතර මහ රෝහලෙන් සායන සඳහා දුරකථන සේවාවක්

Mohamed Dilsad

ජේෂ්ඨ නීතීඥ ගෝමින් දයා ශ්‍රී අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment