දේශීය

රුපියල් බිලියන 4ක හෙරොයින් නාවික හමුදා භාරයට

හෙරොයින් කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 4000කට අධික බව නාවික හමුදාව පවසයි.

 

Related posts

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම ගැන පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

ඇමති නිල නිවාස පිළිබඳ වාර්තාව, ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දෙයි

Editor O

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

Leave a Comment