ක්‍රීඩා

කාසියේ වාසිය නෙදර්ලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගය අද (21) පැවැත්වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයා සමත්විය.

 

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.

 

Related posts

එංගලන්තය හා පාකිස්ථානය අතර තරඟයේ කාසියේ වාසිය එංගනන්තයට

Mohamed Dilsad

21 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙටයි

Mohamed Dilsad

ක්‍රීඩා ඇමතිවරු හඳුනාගන්නා හමුවට ඇඳුම් නිර්දේශ කර පසුව වෙනස් කරයි.

Editor O

Leave a Comment