දේශීය

බේකරි නිෂ්පාදනවල මිල ගණන් ගැන දැනුම්දීමක්

වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණයකට පැමිණ තිබේ.

 

මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

 

 

Related posts

ඔන්ලයින් පනත ගැසට් කරයි

Editor O

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ආපදා සහන සැලසීමේ කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් නියෝජිතයෙක්

Editor O

Leave a Comment