දේශීය

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකු ඊශ්‍රායල් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික යැයි පැවසෙන කාන්තාවන් දෙදෙනෙකුව ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ ජෝර්දානයේ සිට ඊශ්‍රායලය වෙත නීතිවිරෝධී ලෙස ඇතුළුවීමට උත්සාහ කිරීමේදීය.

 

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව පැවසීය.

 

Related posts

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කිරීමේ සූදානමක්

Mohamed Dilsad

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

ගාලු මුවදොර ක්‍රීඩාංගණය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

Editor O

Leave a Comment