ක්‍රීඩා

නවසීලන්තය රග්බි අවසන් පූර්ව වටයට

2023 රග්බි ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

 

ඒ, අර්ධ අවසන් පූර්ව වටයේ දී අයර්ලන්තය 24ට 28ක් ලෙස පරාජයට පත් කරමිනි.

 

ඒ අනුව නවසීලන්තය, අවසන් පූර්ව වටයේ දී ආජන්ටිනාව හා තරග වැදෙනු ඇත.

Related posts

බංගලාදේශයට ලකුණු 457 ක ඉලක්කයක්

Mohamed Dilsad

IPL තරඟවලියේ ලසිත් මාලිංග කඩුලු 04 බිඳ හෙලයි…

Mohamed Dilsad

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment