දේශීය

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය රිමාන්ඩ්

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණි.

 

ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගෙන මෙලෙස රිමාන්ඩ් කර ඇති බව වාර්තා වෙයි.

 

Related posts

මගීන් රැගත් ඉන්දීය ගුවන් යානයක් නවදිල්ලි නුවර සිට ලංකාවට

Mohamed Dilsad

ධම්මික හේමපාල CCD යට

Mohamed Dilsad

කළුබෝවිල රෝහලේ 6 දෙනෙකුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment