දේශීය

මෙරට පුද්ගලික ණයහිමියන්ගෙන් බලධාරීන්ට යෝජනාවක්

ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලික ණයහිමියන් පිරිසක් මෙරට බලධාරීන් වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

 

ඊට නව බැඳුම්කරයක් ද ඇතුළත් කර ඇත.

 

එම නව බැඳුම්කරය මගින් අනාගතයේදී ආර්ථිකය යම් අර්බුදයකට ලක් වුවහොත් ණය ගෙවීමේ කටයුතු පහසු කිරීමට අපේක්ෂා කෙරේ.

Related posts

කොරෝනා අවදානම නැති ප්‍රදේශ වල සීමාවන් ලිහිල් කිරීමට අවධානය

Mohamed Dilsad

බංග්ලාදේශයේ සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

විවාහක කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment