දේශීය

නාඳුනන තුවක්කුකරුවෙක් තලංගමදී ක්‍රියාත්මක වෙයි

අද උදෑසන තලංගමදී සිදුකළ වෙඩිතැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

 

වෙඩිවැදුණු පුද්ගලයා කොරාඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

පොලීසිය පැවසුවේ අද උදෑසන තලංගම රොබට් ගුණවර්ධන මාවතේ කොරාඹේ ප්‍රදේශයේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති බවය.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම පුද්ගලයාට වෙඩිතබා පළාගොස් තිබුණි.

 

 

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

Mohamed Dilsad

පාසල් අධ්‍යාපනය සඳහා වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ උපදෙස් මාලාවක්

Editor O

වත්මන් ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා

Editor O

Leave a Comment