දේශීය

බොර තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් සැපයුම ඉහළ යාමත් සමග මිල අඩු වෙතැයි අපේක්ෂා කෙරේ.

 

මේ වනවිට ඔපෙක් රටවල් බොර තෙල් සැපයුම පාලනය කර ඇති නමුත් ඉරාකය බොර තෙල් අපනයනය නැවත ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවින් බොර තෙල් සැපයුම යථා තත්ත්වයට පත්වෙතැයි පැවසෙයි.

 

චීන ඉල්ලුම අඩුවීමද බොර තෙල් මිල අඩුවීමට හේතුවී තිබෙන බව සඳහන් ය.

 

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 84.38ක් ලෙසත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බැරලයක මිල ඩොලර් 80.65ක් ලෙසත් සඳහන් විය.

Related posts

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

Mohamed Dilsad

වෛද්‍ය බෙල්ලන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ප්‍රකාශයක් දී පිටව යයි

Editor O

තාවකාලිකව නතර කර තිබූ දුම්රිය කිහිපයක් යළි ධාවනයට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment