විදෙස්

බෝගල මිනිරන් පතලේ භෝජනාගාරයක්

පොළොව මට්ටමේ සිට මීටර් 124ක් පහළින් පිහිටි භෝජනාගාරයක් බෝගල මිනිරන් පතලේ ඉදිකර තිබේ.

 

එම භෝජනාගාරයේදී එකවර 15 දෙනෙකුට ආහාර ලබාගැනීමේ පහසුකම් පවතී.

 

මෙම භෝජනාගාරය ඉදිකර ඇත්තේ බෝගල මිනිරන් පතල ලෙස හැඳින්වෙන “විජයපාල මලලසේකර, පතල තුළය.

 

මෙම මිනිරන් පතල නැරඹීමට විශේෂ අවසර ලබාගත යුතු වන අතර වයස අවුරුදු 14න් පහළ දරුවන්ට පිවිසීමට අවසර නොමැත.

 

වසර 150කට වඩා පැරණි බෝගල මිනිරන් පතලේ මිනිරන් අපනයනයෙන් මේ වනවිට මෙරටට සැලකිය යුතු විදේශ විනිමයක් උපයා තිබේ.

Related posts

මැන් – හැට්න් ප්‍රහාරයට සම්බන්ධ සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙලි වෙයි

Mohamed Dilsad

කැලිෆෝනියාවේ ඔරෝවිලේ ජල කඳ ගැලු අයුරු(වීඩියෝ)

Mohamed Dilsad

කිම් ජොන් අන්ගේ සොහොයුරිය ඇමරිකාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment