Trending News

චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර තිබේ.

 

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වෙයි.

 

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.

 

එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වෙයි.

 

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවට ඉන්දියාව පත්වෙයි.

 

 

Related posts

Australian health minister probed in property scandal

Mohamed Dilsad

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 1,340 ක්

Mohamed Dilsad

160 million worth heroine was smuggled in by sea; Suspect arrested

Mohamed Dilsad

Leave a Comment