දේශීය

රුසියාවෙන් දරුණු මිසයිල ප්‍රහාරයක්

යුක්‍රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතර 10 හැවිරිදි දැරියක් සහ ඇයගේ 45 හැවිරිදි මව ද වන බවය.

 

ප්‍රහාරයෙන් පුද්ගලයින් 65 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

 

රුසියාවේ මොස්කව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

උපාධිධාරී ගුරුවරු 5,500ක් ගුරු සේවයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප වැඩි කරයි ද ?

Mohamed Dilsad

පොසොන් සමයේ මිහින්තලේ ආරක්ෂාවට පොලීසියේ 3500ක්

Editor O

Leave a Comment