දේශීය

ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

එහිදී බිත්තරයක මිල රු 35ක් වේ.

 

එසේම අසුරන ලද බිත්තරයක මිල රු 40ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

 

Related posts

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

Editor O

සදුදා සිට විශේෂ සහන මිලකට අත්‍යවශ්‍යය ආහාර නිවෙස්වලටම

Mohamed Dilsad

ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment