දේශීයවිදෙස්

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර හමුවක් සිදුවී තිබේ.

 

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ද හමුවී තිබේ.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙක්

Mohamed Dilsad

අන්තවාදී මත පැතිරවූ තවත් දෙදෙනෙක් TID අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතයි

Mohamed Dilsad

Leave a Comment