දේශීය

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමට සැරසෙයි

ආනයනික බිත්තර සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

 

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇති අතර ඉන් පසු සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර අලෙවි කිරිමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවය.

 

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

Related posts

තීරු බදු රහිතව වාහන ආනයනය මින් ඉදිරියට තහනම්

Editor O

දෙවන අන්තර් මෝසම නිසා වැසි ඇතිවේ

Mohamed Dilsad

ප්‍රභල වෛරස් ප්‍රභේද රටපුරා ව්‍යාප්තව ඇත්ද යන්න අවසන් වාර්තාව අද

Mohamed Dilsad

Leave a Comment