දේශීය

අද කාලගුණයේ වෙනසක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය.

 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40ක 50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි දෙනෙක් නාවිකයින්

Mohamed Dilsad

සනත් නිශාන්ත ට එරෙහිව චෝදනා ගොනුකෙරේ

Mohamed Dilsad

පොහොර සහනාධාරය, ධීවරයින් සඳහා ඉන්දන සහනාධාරය, පිරිවෙන් 800 කට සූර්යය පැනල දීම ගැන හිටපු ඇමති කංචන විජේසේකරගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment