දේශීය

ගජමුතු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අම්පාර ප්‍රධාන බස්නැවතුම්පොළ ඉදිරිපිට සිදුකළ වැටලීමක දී ගජමුතු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

අම්පාර පොලිස් නිලධාරින්ට ලද තොරතුරක් මත ඊයේ (14) සිදුකළ වැටලීමක දී සැකකරු ගජමුතු 3ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 21 හැවිරිදි සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අම්පාර පොලිසිය මඟින් සිදුකරන අතර, සැකකරු අද (15) අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

රජයේ සේවකයන්ට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක්

Editor O

අද රාත්‍රියේ සිට දුම්රිය නවතින ලකුණු

Mohamed Dilsad

Leave a Comment