දේශීය

බස් රථයක් පෙරළෙයි

මඟී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් පෙරළී අද (15) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ.

 

අප වාර්තාකරු සඳහන් කළේ බස් රථයේ රෝද 4ම උඩට සිටින සේ බස් රථය පෙරළී තිබෙන බවය.

 

දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇත.

 

අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ගිලන් රථ දෙකකින් මේ වනවිටත් තුවාලකරුවන් රැගෙන ගිය බවය.

 

කොළඹ – බදුල්ල බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබේ.

 

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

 

Related posts

අද දිනයත් පැය 03ක විදුලි කප්පාදුව

Mohamed Dilsad

සංචාරක වීසා ගාස්තුවල වෙනසක්

Mohamed Dilsad

ජාතික රෝහලේ CT යන්ත්‍ර 2ක් බිඳවැටෙයි

Mohamed Dilsad

Leave a Comment