ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.

 

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායම ට කැඳවා ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛ වද කණ්ඩායම ට නම් කර තිබේ.

Related posts

LG ස්මාර්ට්ෆෝන් වෙළෙඳපොළෙන් ඉවතට

Mohamed Dilsad

කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතිනවා – PHI සංගමය

Mohamed Dilsad

වර්ජනය අතහැර සාකච්ඡා කරන්නේ නැහැ – තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

Editor O

Leave a Comment