දේශීය

තවත් වෙඩිතැබීමක්

මල්ලාවි පොලිස් වසමේ පාලිනගර් ප්‍රදේශයේ දී නිවසකට ඇතුළු වූ පිරිසක් සිදුකළ වෙඩිතැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

වෙඩි වැදුනු පුද්ගලයා එම ස්ථානයේ දීම මියගොස් ඇත.

 

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23ක් වූ පාලිනගර්, මල්ලාවි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීම සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇත.

 

වෙඩිතැබීම සිදුකරන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

Mohamed Dilsad

තවත් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් දිවයිනට

Mohamed Dilsad

මැයි මස 5000 දීමනාව ගෙවීම අද සිට

Mohamed Dilsad

Leave a Comment