දේශීය

පොතුවිල කළුවා අත්අඩංගුවට

නිවාස කොලල්කෑම් රැසකට සම්බන්ධ “පොතුවිල කළුවා” කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ (03) එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

නිවාස කොල්ලකෑම් රැසකට සම්බන්ධ පොතුවිල කළුවා නමින් හඳුන්වන පුද්ගලයා 22 හැවිරිදි අයෙකි.

 

එම සැකකරු වෙසක් පොහොය සතියේ නිවාස ගණනාවක් බිඳ දේපළ සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී ඇත.

 

සැකකරු සතුව තිබූ රුපියල් ලක්ෂ 20ක පමණ වටිනාකමින් යුත් සොරාගත් භාණ්ඩ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.

Related posts

මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 331 ක් අල්ලයි

Mohamed Dilsad

සජබ සහ එජාප නායකයින්ට, අනුර යාපාගෙන් සැර ප්‍රකාශයක්

Editor O

සියලුම රාජ්‍ය සේවකයින් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment