දේශීයවිදෙස්

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

 

අද (29) පෙරවරුවේ කොළඹ දී මෙම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

 

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ (28) රාත්‍රී දිවයිනට පැමිණියේය.

Related posts

චීන ආරක්ෂක ඇමති සහ රජයේ ඉහළ නියෝජිතයන් අතර අද සාකච්ඡා

Mohamed Dilsad

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට විද්වත් කමිටුවක්

Mohamed Dilsad

මෙරට වතුකරයේ තේ නිෂ්පාදනය පහතට

Mohamed Dilsad

Leave a Comment