දේශීය

LRT – ජපන් සැහැල්ලු දුම්රිය යළි කොළඹට

ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය (LRT) නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර තිබේ.

 

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.

 

ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සඳහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව ඇත.

Related posts

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පුත්තලම දිස්ත්‍රික් සමුළුවට මහ සෙනගක්

Editor O

දිස්ත්‍රික් ලේකම්වරයෙක් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කරයි.

Editor O

පොලිස් සැරයන්ලා දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment