ක්‍රීඩා

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තවත් තරගයක් අද (27) පැවැත්වෙයි.

 

ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය බලවායෝහිදී ආරම්භ වීමට නියමිතය.

 

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරග තුනම ජය ගැනීමට සමත් වුණි.

 

ඒ අනුව, ප්‍රසාද ලකුණු සටහනේ B කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තැන රැඳීසිටින ස්කොට්ලන්ත කණ්ඩායම දෙවන ස්ථානයේ රැඳීසිටී.

 

 

Related posts

මහේල ජයවර්ධනට නව සභාපති ධූරයක්

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

අනතුරකට මුහුණදුන් ස්මිත් සෙසු තරගවලින් ඉවතට

Mohamed Dilsad

Leave a Comment