දේශීය

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදෙස් රැකියා ආයතන සඳහා බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

 

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතුය.

 

මීට පෙර එම ගාස්තුව පැවතියේ රු 50,000ක් ලෙසය.

Related posts

බස්නාහිරින් පිට වෙන්න හැදු 13 දෙනෙකු ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටෙයි

Mohamed Dilsad

දිවයින පුරා සියලු මත්පැන්හල්වලට මුද්‍රා තැබේ

Mohamed Dilsad

Leave a Comment