විදෙස්

ලොව දිගින් වැඩිම පුසා මෙන්න

(උදයම්,ඕස්ට්‍රේලියාව)  – සෙන්ටිමීටර් 120 ක  දිගකින් යුත් ඔමර් ලොව දිගින් වැඩිම ගෘහස්ත සුරතලා බව හෙළි වෙයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි හිමිකාරක  පවසන ආකාරයට මෙම පුසගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබේ.

එහිදී මෙම පුසා ගිනස් වාර්තාවකට හිමිකම් කියන බව අනාවරණය විය.

ඒ ගෘහස්තව වාසය කරන දිගින් වැඩිම පුසා ලෙසයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-1-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-2-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-3-UDM-ENG.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/05/OMAR-4-UDM-ENG.jpg”]

[ot-video][/ot-video]

Related posts

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයට තද වැසි සමග ගංවතුරක්

Mohamed Dilsad

අද සිට නැවතත් විදේශිකයන්ට ඉන්දියාවට ඇතුලුවීමට අවසර

Mohamed Dilsad

Leave a Comment