දේශීය

රාජාංගණයේ සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 5වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද අධිකරණය නියෝග කර තිබේ.

 

ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබුණි.

Related posts

වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ක්‍රියාමාර්ග කිහිපයක්

Mohamed Dilsad

රට පුරා ස්ථාන රැසක කේබල් රූපවාහිනි නාලිකා නීති විරෝධීව පවත්වාගෙන යන බවට පැමිණිලි.

Editor O

රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවධානමක්…? : පිරවුම්හල් හිමියන් වර්ජනයක

Editor O

Leave a Comment