දේශීය

ප්‍රේම සම්බන්ධය ඝාතනයකින් කෙළවර වෙයි

මුරුක්කන් අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටුමකින් තුවාලලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

 

තරුණියගේ පියා විසින් අදාළ තරුණයාට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී තිබුණි.

 

එහිදී එම තරුණයාගේ 25 හැවිරිදි වැඩිමහල් සහෝදරයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැදවීම අදයි

Mohamed Dilsad

රිලා – වඳුරු සංගණනයක් කිරීමට සැලසුම්

Editor O

මේ ආණ්ඩුවත් යන්නේ කලින් ආණ්ඩුව ගිය පාරේමයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment