දේශීය

සියලුම පාසල්වල විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

පාසල් වාරය ආරම්භවීමට පෙර විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මෙම වැඩසටහන සිදුකරන බවය.

 

ඒ අනුව කොළඹ නගරයේ පාසල් 144ක් ආවරණය වන පරිදි ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේ දී ක්‍රියාවට නංවන බවද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසීය.

Related posts

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

Mohamed Dilsad

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට වැසේ

Mohamed Dilsad

Leave a Comment