දේශීය

දියේ ගිලී විදේශිකයෙක් මරුට

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගිය විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

ඊයේ (07) සවස් කාලයේදී එම රුසියන් ජාතිකයා දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

 

එසේ මියගොස් ඇත්තේ, 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

 

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අරත හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට විනය පරීක්ෂණයක්

Editor O

ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශානි අබේසේකරගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment