දේශීය

පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

සිය මිතුරන් පිරිසක් සමඟ ඔක්කම්පිටිය කුඹුක්කන් ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටින අයෙකි.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ, ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. චිරන්ත දිල්ෂාන් රත්නායක නම් සිසුවෙකි.

 

 

Related posts

අද සිට ජල ගාස්තු වැඩි කිරීම ක්‍රියාත්මකයි

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ පිරිස 2700 ට අධික වෙයි

Mohamed Dilsad

වී අස්වැන්න මිලදී ගන්න ණය යෝජනාක්‍රමයක්

Editor O

Leave a Comment