විදෙස්

විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

වාර්ගික ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සර්බියාවේ උතුරු ප්‍රදේශවල විරෝධතා හටගෙන තිබේ.

 

විරෝධතාකරුවන් පොලීසිය සහ නේටෝ සාමසාධක භටයින් සමග ඇතිවූ ගැටුම්වලින් සාමසාධක භටයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

විරෝධතාකරුවන් ගොඩනැගිල්ලක් අත්පත්කර ගැනීමට යාමේදී ආරක්ෂක අංශ කදුළුගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

 

කොසෝවෝ රාජ්‍ය 2008 වසරේදී සර්බියාවෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන අතර එරට තුළ වාර්ගික ජන කණ්ඩායම් අතර නිරන්තර ගැටුම් පවතී.

 

Related posts

එල්ටීටීඊ සංවිධානයට, එක්සත් රාජධානියේ පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කෙරේ.

Editor O

ඉතාලියේ හදිසි තත්ත්වය ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීමට යයි

Mohamed Dilsad

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment