දේශීය

කාලගුණයේ වෙනසක්

දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක් පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති වේ.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

ශ්‍රී ලංකා ජනාධිපතිගෙන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක්

Editor O

මානුෂීය ධනවාදී සමාජයක් ගොඩනැගීම අපේ අරමුණයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගෑස් මිල සංශෝධනය අද

Mohamed Dilsad

Leave a Comment