දේශීය

12ක් රෝහලට යැවූ අනතුර

මින්නේරිය – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දුම්රියපොළ මංසන්දයේ දී එකම දිශාවට ධාවනය වූ වෑන් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

 

ඊයේ (29) සිදුවු එම අනතුරින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට හා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළේ සිට සමන්‍තුරේ දෙසට පිරිසක් රගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හා අනුරාධපුර සිට සෝමාවතිය දෙසට වන්දනාකරුවන් රැගෙන ධාවනය වෙමින් තිබූ වෑන් රථයකි.

 

 

Related posts

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැ – දිස්ත්‍රික් ලේකම්

Mohamed Dilsad

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

Mohamed Dilsad

කරන්නාගොඩට 3 වන වරටත් සිතාසි

Mohamed Dilsad

Leave a Comment