දේශීය

හෙට සුරාසැල් ඇරලා

හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හි දී පමණක් සුරාසැල් වසා තැබෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

 

Related posts

පාලිත තෙවරප්පෙරුම රෝහල් ගත කරයි

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා, අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

සුපුරුදු පරිදි විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි – කාලසටහනත් නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment