දේශීය

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මේ මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 

ඔහු පැවසුවේ අදාළ පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

 

 

Related posts

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් සඳුදා සිට [RELEASE]

Mohamed Dilsad

ඉන්දියාවත් යුද්දයකට සැරසේ..? රුසියානු S-400 මිසයිල ආරක්‍ෂණ පද්දති සවි කර ගනී..

Editor O

විප්ලවීය වෙනස කළොත් ගොඩක් අයට රිදෙයි

Mohamed Dilsad

Leave a Comment