දේශීය

තෙල් සේවකයින් 20ක් අනිවාර්ය නිවාඩු යැවේ

අද (29) දින සේවයට වාර්තා නොකළ තෙල් සංස්ථා සේවකයින් 20 දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

 

එසේම ඔවුන්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා භූමියට ඇතුළුවීම තහනම් කර ඇති බවද විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

Related posts

ආණ්ඩු පක්ෂය අද රැස්වෙයි

Mohamed Dilsad

රන්ජන් රාමනායක ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

Mohamed Dilsad

කටුපොල් ප්‍රවර්ධනටට ආණ්ඩුවේ අවධානය…?

Editor O

Leave a Comment