දේශීය

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

පානදුර වෙරළ තීරණයේ දිය නාමින් සිටි දැරියක් සහ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු බේරා ගැනීමට පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත්ව තිබේ.

 

ඔවුන් ඊයේ (25) පානදුර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි බේරාගෙන ඇත.

 

පොලීසිය පැවසුවේ, දැරිය වයස අවුරුදු 13ක්, කාන්තාව වයස අවුරුදු 29ක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 26 හා 35ක් වූ දියගම, ගල්පාත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

 

 

Related posts

චතුරංග අබේසිංහ ශ්‍රී මතාන්නගේ නැතිවූ කීර්තිනාමය, සොයා ගත හැකි ආකාරය ගැන මහාචාර්යය නිර්මාල් දේවසිරිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

Mohamed Dilsad

‘යුගදනවි’ ලබන සතියේ පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment